Our Services

වර්තමානයේදී ශ්‍රී විෂ්ණු දේවාලය සහ ගුප්ත ආයතනය මගින් අසරණ දෙස් විදෙස් අසරණ දුකට පත් ජනතාව වෙනුවෙන් ඉටු කරන සේවාවන් රැසකි.

  • ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම්.
  • යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්.
  • හැරගිය අය නැවත ගෙන්වීම.
  • සුරාව හා සූදුව නතරකරදීම.
  • නොවිකෙනා ඉඩම් විකුණාදීම.
  • සතුරන් මෙල්ල කරදීම.
  • නඩුහබ වලින් ජය ලබාදීම.
  • දරුඵල ලබාදීම.
  • ඔබගේ පළිගැනීම්.
  • දේපළ ආරක්ෂා කරදීම.
  • අති ප්‍රබල යන්ත්‍ර.
  • යක්ෂ ප්‍රේත දෝෂ ඉවත්කරදීම.
  • ග්‍රහ ශාන්ති කර්ම.
  • සියළුම ග්‍රහ අපල සදහා යන්ත්‍ර පැළදවීම.
  • තත්කාලීන නිමිති බැලීම.
  • කේන්දර සෑදීම සහ බැලීම.
  • තුන්දොස් බන්ධන, හදි හූනියම් කපා ඉවත්කරදීම.
  • විදෙස්ගත වූ අයගේ ප්‍රශ්න වලට ඉක්මන් සහනය ලබාදීම.

අතිරහස්‍ය පෞරාණික අභිරහස් නීච කුල වශී ගුරුකම් ඇතුළු නොයෙකුත් කරුණු හා ගැටළු සදහා ඉක්මන් සහනය ලබාදීමට මන්ත්‍රාචාර්ය ආර්.පී.ජේ. සීලරත්න වෙදමහතා ඔබ වෙනුවෙන් ඇපකැපව සිටී. එමෙන්ම අසරණව සහනය බලාපොරොත්තුව සිටින ඔබ වෙනුවෙන් එතුමා විශේෂ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක කර ඇත. ඒ අතර,

තැපැල් මගින් කටයුතු කරදීම (මේ සදහා ඔබගේ ගැටළුව කෙටියෙන් පැහැදිළිව ලියා ලියා පදිංචි තැපෑලෙන් කාර්යාලය වෙත එවන්න)

සෑම කටයුත්තකදීම ඔබගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම.

නිවෙස් වලට පැමිණ කටයුතු කරදීම.

සෑම කරුණක් උදෙසාම පෞද්ගලිකව කටයුතු කරදීම.

යන්ත්‍ර තැපැල් මගින් ගෙන්වා ගත හැකිවීම.

විදෙස්ගත දුකට පත් අය වෙනුවෙන් කඩිනම් සේවයක් සැලසීම විශේෂ වේ.

මන්ත්‍රාචාර්ය ආර්.පී.ජේ. සීලරත්න වෙදමහතා හමුවීම සදහා මෙහි දැක්වෙන දුරකතන අංකයකට ඇමතුමක් ලබාදී දනය සහ වේලාව වෙන්කර ගැනීමට කාරුණික වන්න